ඊයේ දිනයේ දී ආසාදිතයන් 510 ක් අළුතින් හදුනා ගනී.

0
185
- Advertisement -

ඊයේ දිනයේ දී ආසාදිතයන් 510 ක් අළුතින් හදුනා ගනී.


ඊයේ දිනයේ දී කොරෝනා ආසාදිතයන් 510 ක් අළුතින් හදුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කරයි. ඊයේ හදුනා ගත් සියළු ආසාදිතයන් මිනුවන්ගොඩ පොකුරට සම්බන්ධ බවද ඔවුන් පවසයි.

ඊයේ හදුනාගත් ආසාදිතයන් 510 ත් සමග, මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති මුළු කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 13,929 කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

1 × 5 =