ඊයේ දිනයේ දී අළුතින් ආසාදිතයන් 392 ක් හදුනා ගනී. කොළඹ දිස්ත්‍රික්කයෙන් හමු වූ ආසාදිතයන් ගේ සංඛ්‍යාව 205 ක්.
ඊයේ දිනයේ දී, කොරෝනා ආසාදිතයන් 392 ක් අළුතින් හදුනාගෙන ඇති බව වාර්තා වේ. මෙම පිරිස අතරෙන්, වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. කොළඹ දිස්ත්‍රික්කයෙන් හමු වී ඇති ආසාදිතයන් ගේ සංඛ්‍යාව 205කි.