ඊයේ දිනයේ අළුතින් වාර්තා වූ ආසාදිතයන් ගණන 106 යි. මෙරට මුළු කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2617.

0
280
- Advertisement -
Share

ඊයේ දිනයේ අළුතින් වාර්තා වූ ආසාදිතයන් ගණන 106 යි.
මෙරට මුළු කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2617.

ඊයේ දිනයේ දී මෙරට, අළුතින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 106 දෙනෙකු බව වාර්තා වේ.

මෙම එකසිය හය දෙනා අතර, රාජාංගනයේ පදිංචි කරුවන් 06 දෙනෙකුද සිටියි.

වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කරන ආකාරයට, දැනට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 625 කි. මෙරටින් වාර්තා වූ මුළු ආසාදිතයන් සංඛ්‍යාව 2617 දකවා ඉහළ ගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

19 − 15 =