ඊයේ දිනයේ අළුත් ආසාදිතයන් 400 ක් හදුනා ගැනේ. මුළු ආසාදිතයන්ගේ සංඛ්‍යාව විසි දහස ඉක්මවා යයි.

0
99
- Advertisement -
Share
5 / 100

ඊයේ දිනයේ අළුත් ආසාදිතයන් 400 ක් හදුනා ගැනේ. මුළු ආසාදිතයන්ගේ සංඛ්‍යාව විසි දහස ඉක්මවා යයි.

ඊයේ දිනය තුළ කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 400 දෙනෙකු හදුනාගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව, මේ දක්වා මෙතෙක් මෙරටින් වාර්තා වූ මුළු ආසාදිතයන්ගේ සංඛ්‍යාව විසි දහස ඉක්මවා ගොස් තිබේ. මේ වන විට පෙන්නුම් කරන සංඛ්‍යා දත්ත අනුව, මෙතෙක් මෙරටින් වාර්තා වී ඇති මුළු ආසාදිතයන් ගේ සංඛ්‍යාව 20171 කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

18 − 3 =