ඊයේ දිනයට – කොළඹ නගරයේ පමණක් ඇන්ටිජන් ටෙස්ට් 2000 ක් සිදු කරයි.

0
91
- Advertisement -
Share
5 / 100

ඊයේ දිනයට – කොළඹ නගරයේ පමණක්
ඇන්ටිජන් ටෙස්ට් 2000 ක් සිදු කරයි.


ඊයේ දිනය තුළ, කොළඹ නගරයේ පමණක් රැපිඞ් ඇන්ටිජන් ටෙස්ට් 2000 ක් සිදුකර ඇති බව වාර්තා වේ.

මහල් නිවාස සහ කොළඹ නගරයේ ලොක් ඩවුන් කර තිබෙන ප‍්‍රදේශ ආශ‍්‍රිතව මෙම පරීක්ෂණ සිදුකර ඇති බවයි පැවසෙන්නේ.

පවුලේ එක් සාමාජිකයෙකු පරීක්ෂණය සදහා යොමුකර ඇති අතර, ඔහුට හෝ ඇයට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වුවහොත්, අනිත් සාමාජිකයන්ද පරීක්ෂණයට යොමු කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

16 − sixteen =