ඉහළ පෙලේ චීන දූත පිරිසක්
හෙට දිවයිනට පැමිණෙති.
චීනයේ හිටපු විදේශ කටයුතු අමාත්‍යවරයා මෙන්ම, එරට කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සාමාජික, යැං ජියේචි ගේ නායකත්වයෙන් යුතු විශේෂ දූත පිරිසක් හෙට දිනයේ ලංකාවට පැමිණීමට නියමිතය.