ඉහළින් ලද උපදෙස් මත බදියුදීන්ට විශේෂයක්.
අනිවාර්ය නිරෝධායනය සදහා බන්ධනාගාරයෙන් ගල්කිස්සේ හෝටලයකට යවයි.
බන්ධනාගාරගතව සිට නිදහස ලබන සැකකරුවන්, බන්ධනාගාරය තුළම පිහිටා ඇති වෙනම ස්ථානයක දින දා හතරක අනිවාර්යය නිරෝධායනයට යොමු විය යුතු බවට නියමයක් පවතිද්දී, හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන් සම්බන්ධයෙන් එම නියමය කි‍්‍රයාත්මක වී නැති බව අද ලංකාදීප පුවත්පත වාර්තා කරයි.
පුවත්පත වාර්තා කර තිබෙන ආකාරයට, ඇප ලැබූ රිෂාද් බදියුදීන්, නිරෝදායනය සදහා 26 වන දා රාති‍්‍රයේ ගල්කිස්ස ප්‍රදේශයේ පිහිටි හෝටලයකට ගෙන ගොස් තිබේ.
ඔහු එසේ රැගෙන යාම ඉහළින් ලැබුණු උපදෙසක් මත සිදුව ඇති බවද මාධ්‍ය වාර්තා කරයි.