ඉල්ලා අස්වෙන්න එපා…! කතානයක තුමා මහින්දට කියයි.

0
995
- Advertisement -

මැතිවරණ කොමිසම් සභාවේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීමට අවසර ලබා දෙන ලෙස ඉල්ලමින්, එහි සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා, කතානායක කරු ජයසූරිය මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

ඊට ප‍්‍රතිචාර දක්වමින්, කතානායකවරයා, මහින්ද දේශප‍්‍රිය මහතාට කියා සිටින්නේ, මේ මොහොතේ ඔහු එසේ ඉල්ලා අස්වීම සුදුසු නොවන බවයි.

කතානායක වරයා විසින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෙත යොමු කර තිබෙන ලිපිය පහතින් පළ වේ.