අගමැතිවරයා සහ ජනාධිපතිවරයා තමන්ගෙන් ඉල්ලා සිටින්නේ නම්, තමන් සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතා පවසා ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත්, තමන්ට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාස භංගය සදහා ගොනු කර ඇති චෝදනා සියල්ල වැරදි බව පවසා ඇති අමාත්‍යවරයා, තමන් එකී විශ්වාස භංගයට විරෝධය දක්වන බවද පවසා තිබේ.
ඉල්ලා අස්වීමට සූදානම්.
0
699