ඉලක්කය වී ඇත්තේ සියෝන් දේවස්ථානය නොවේ; ශාන්ත මේරි දේවස්ථානය.

0
674
- Advertisement -
Share

පාස්කු ඉරිදා මඩකලපුව සියෝන් දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරය එල්ල කළ ත‍්‍රස්තවාදියාගේ ඉලක්කය වී තිබුණේ සියෝන් දේවස්ථානය නොවශාන්ත මේරී දේවස්ථානය බව වාර්තා වේ. ශාන්ත මේරී දේවස්ථානයේ පාස්කු දේව මෙහෙය සදහා දහසකට වැඩි පිරිසක් එදින සහභාගී වී තිබේ. කෙසේ වෙතත් බෝම්බකරු අදාල දේවස්ථානය වෙත යද්දී, දේව මෙහෙය අවසන් ව තිබී ඇත. ඉන් පසුවයි බෝම්බකරු කුඩා දේවස්ථානයක් වූ සියෝන් දේවස්ථානය වෙත පැමිණ ඇත්තේ. සියෝන් දේවස්ථානයට එල්ල වූ ප‍්‍රහාරයෙන් දරුවන් 14 දෙනෙකුද ඇතුළත්ව 28 දෙනෙකුට ආසන්න පිරිසක් මිය ගොස් තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

12 − 11 =