ඉරිදා සහ සදුදා දිවයිනටම බලපැවැත්වෙන ලෙස ඇදිරිනීතිය පැනවීමේ සූදානමක්.

0
1418
- Advertisement -

එළඹෙන ඉරිදා සහ සදුදා යන දින දෙක තුළ, දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇදිිරි නීතිය පැනවීමේ සූදානමක් පවතී.

සදුදා දිනය, ඊද් උත්සවය වෙනුවෙන් රජයේ බැංකු නිවාඩු දිනයක් ලෙස නම් කර ඇති දිනයකි.

කොළඹ සහ ගම්පහ දිස්ති‍්‍රක්ක සදහා පනවා ඇති, දැනට බලපැවැත්වෙන ඇදිරිනීතිය ඉදිරි සතියේ දී ද ඒ ආකාරයෙන් ම පැනවීමේ සූදානමක් තිබෙන බව වාර්තා වේ.

තවමත් රට තුළ එක් කොරෝනා පොකුරක් සක‍්‍රීයව පැවතීම ඇදිරිනීතිය සම්බන්ධයෙන් මෙම තීරණය ගැනීමට හේතු වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eight − 5 =