ඉරාජ් අත් අඩංගුවට..?

0
2167
- Advertisement -

පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක විසින් කරන ලද ප‍්‍රකාශයක් විකෘති කර පළ කිරීම මගින් ජාතීන් අතර අසමගිය ඇති කිරීමට කටයුතු කර ඇති බවට චෝදනා කරමින් ජනප‍්‍රිය ගායක ඉරාජ් වීරරත්න මහතා අත් අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බවට මාධ්‍ය වාර්තා කරයි.

ඉහත චෝදනාව සම්බන්ධයෙන් රංජන් රාමනායක මන්ත‍්‍රීවරයා විසින් ඉරාජ් වීරරත්නට විරුද්ධව මේ වන විටත් මිරිහාන පොලිසියට ැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

2017 අංක 56 දරණ සිවිල් හා දේශපාල අයිතිවාසිකම් පිළිබද ජාත්‍යන්තර සම්මුති පනත හෙවත් අයි.සී.සී.පී.ආර් පනතේ වගන්ති ඉරාජ් විසින් උල්ලංඝණය කර තිබේද යන්න පිළිබදව මේ වන විට පරීක්ෂා කරමින් සිටින බවයි පැවසෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 + 8 =