ඉරාජ්ට බලවත් අප‍්‍රසාදය.

0
1157
- Advertisement -
Share

ගායන ශිල්පී ඉරාජ් වීරරත්න විසින්, ඔහුගේ නිල ෆේස් ගිනුමේ පළ කර තිබෙන නිවේදනයක් සම්බන්ධයෙන්, ශ‍්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ඔවුන්ගේ විරෝධය ප‍්‍රකාශ කර තිබේ.

ලංකාවට paypal මූල්‍ය සේවාව ලබා ගැනීම සදහා, විමල් වීරවංශ අමාත්‍යවරයාගේ ෆේස් ගිණුමේ කොමෙන්ට් කරන ලෙසට ඉරාජ් විරරත්න ලංකාවේ තරුණයන්ගෙන් ඉල්ලා සිටියි.

ඉරාජ් ගේ මෙම ඉල්ලීම තාර්කික එකක් නොවන බවයි ශ‍්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

18 − four =