ඉනෝකා යයි. සංජීව එයි.

0
858
- Advertisement -

ශ‍්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපතිවරයා ලෙස සංජීව විජේගුණවර්ධන පත් කර ඇත.

මීට පෙර සභාපති ලෙස කටයුතු කළ ඉනෝකා සත්‍යාංගනීට එම ධූරයෙන් ඉවත් වෙන ලෙස ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා දැනුම් දී තිබුණි.

සංජීව විජේගුණවර්ධන මීට පෙර මංගල සමරවීර අමාත්‍යවරයා ජනමාධ්‍ය අමාත්‍ය ධූරය හෙබ වූ කාලයේ දී ද රූපවාහිනී සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one + 18 =