ඉන්ධන මිල සීඝ‍්‍රයෙන් පහළට. 2019 සැප්තැම්බර් බොරතෙල් බැරලයක් ඇ.ඩො. 65 යි. 2020 මාර්තු බොරතෙල් බැරලයක් ඇ.ඩො. 45 යි.

0
473
- Advertisement -

ලෝක වෙළද පොලේ ඉන්ධන මිල සීඝ‍්‍රයෙන් පහළ බසිමින් තිබේ.

2019 සැප්තැම්බර් මාසයේ දී බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 65 ක් වූ අතර, අදවන විට එය ඇමරිකානු ඩොලර් 45 දක්වා, පහත බැස තිබේ.

යහපාලන රජය විසින් හදුන්වාදෙන ලද ඉන්ධන මිල සූත‍්‍රය ක‍්‍රියාත්මක වූවානම්, මේ වන විට මෙරට පෙට්රල් සහ ඞීසල් ලීටරයක මිල රුපියල් 20 කින් පහත යා යුතුය.

එසේ ඉන්ධන මිල අඩු වූවා නම්, බස් ගාස්තු සහ ත‍්‍රීවීල් ගාස්තුද පහත යනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

8 − eight =