‘ඉන්ධන මිල ඉහළ දමන්නේ ජීවන වියදම පිළිබද කැබිනට් අනුකාරක මණ්ඩලයයි. ජනපති සහ අගමැති එහි සාමාජිකයන් ය.’

0
256
- Advertisement -

ඉන්ධන මිල ඉහළ දමන්නේ
ජීවන වියදම පිළිබද කැබිනට් අනුකාරක මණ්ඩලයයි.
ජනපති සහ අගමැති එහි සාමාජිකයන් ය.



ඉන්ධන මිල ඉහළ දැමීමේ තීරණය රජය විසින් ගනු ලැබූ සාමූහික තීරණයක් බවත් – එය කිසිසේත්ම විෂය භාර අමාත්‍යවරයාගේ තනි තීරණයක් නොවන බවත් විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.

එසේ තිබියදී ශ‍්‍රී ලංකා පොදු ජන පක්ෂයේ මහ ලේකම්වරයා විසින් ඉන්ධන මිල ඉහළ දැමීම විෂය භාර අමාත්‍යවරයාගේ තනි තීරණයක් ලෙස හුවා දක්වමින් නිකුත් කර තිබෙන මාධ්‍ය නිවේදනය සම්බන්ධයෙන් විපක්ෂනායකවරයා ප‍්‍රශ්න කිහිපයක් විමසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 × five =