ඉන්ධන ප්‍රවාහන රථය පුපුරා යාමෙන් 10ක් මරුට.

0
387
- Advertisement -
Share

බටහිර උගන්ඩාවේ රුබිරිසි ප්‍රදේශයේදි (18) ඉරිදා සවස ඉන්ධන ටැංකියක් පුපුරා යාමෙන් පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් ඇත.

රුබිරිසි ප්‍රදේශයේ දිස්ත්‍රික් කොමසාරිස් “හැරියට් නබුකෙන්යා” මහත්මිය පවසන පරිදි ඉන්ධන ට්‍රක් රථය රියදුරුට පාලනය කර ගත නොහැකිව පාර අයිනේ නවතා තිබූ මගී ප්‍රවාහන කුලී රථ දෙකකට ගැටි ඇත.

ඉන් අනතුරුව එම ඉන්ධන ට්‍රක් රථය ගිණි ගෙන ඇවිලියාමෙන් සිල්ලර හා තොග වෙළදසැල් 40ක ප්‍රමාණයක් ද ඉන් විනාශ වී ඇත.

The fire engulfed dozens of shops at Kyambura trading centre

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five + 19 =