ඉන්දු පකිස්තාන යුද ගිනි නීවී යන ලකුණු…!

0
592
- Advertisement -

මාර්තු දෙවන දා රාති‍්‍රයේ සිට මේ දක්වා පාකිස්ථානය පාර්ශ්වයෙන්, සටන් විරාමය උල්ලංඝණය වන කිසිදු ආකාරයේ කි‍්‍රයාකාරකමක් සිද්ධ වී නැති බව ඉන්දීය ආරක්ෂක අංශ වාර්තා කරයි. පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මහතා සාමය සදහා දක්වන උනන්දුව ලෝක ප‍්‍රජාවගේ පැසසුමට ලක් වී තිබේ. පාකිස්තාන අගමැතිවරයා, සාමය සදහා දෑත දිගු කිරීමක් ලෙස අත් අඩංගුවේ පසුවූ ඉන්දීය ජාතික ගුවන් නියමුවා පසුගිය සිකුරාදා, එනම් මාර්තු මාසයේ පළමු වන දා නිදහස් කළේය. තමන්ගේ ගුවන් නියමුවා නිදහස් කරන ලෙස ඉන්දීය රජය පකිස්ථානයෙන් ඉල්ලා තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five × 4 =