ඉන්දුනීසියාව දියකිදුරියන්ට තිසරපට අන්දයි….!

0
830
- Advertisement -

ජකර්තා නුවර ආසන්නයේ පිහිටි විනෝද උද්‍යානයක වසර පහළොවක් තිස්සේ පැවති දිය කිදුරු ප‍්‍රතිමා දෙකක පියයුරු වැසෙන සේ රෙදි කඩක් එතීමට උද්‍යානයේ පාලනාධිකාරිය තීරණය කර තිබේ. ආසියාතික වටිනාකම් රැක ගත යුතු නිසා තමන් මේ තීරණයට පැමිණි බවයි ඔවුන් පවසන්නේ. කෙසේ වෙතත් උද්‍යානයට පැමිණෙන බොහෝ දෙනා පවසන්නේ උද්‍යානයේ පාලනාධිකාරියේ එකී තීරණය හාස්‍ය ජනක එකක් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

3 × one =