ඉන්දීය විදේශ ඇමති එන්නේ – ආණ්ඩුව සමග දහතුන්වන සංශෝධනය ගැනත් කතා කරන්නයි.

0
268
- Advertisement -

ඉන්දීය විදේශ ඇමති එන්නේ – ආණ්ඩුව සමග
දහතුන්වන සංශෝධනය ගැනත් කතා කරන්නයි.

ඉන්දීිය විදේශ අමාත, ආචාර්ය, සුබ‍්‍රමනියම් ජයශංකර් මහතා තෙදින නිල සංචාරකය් සදහා දිවයිනට පැමිණීමට නියමිත ය. මෙම සංචාරයේ දී, ඒ මහතා ද්‍රවිඩ ජාතික සන්ධානය ඇතුළු දෙමළ දේශපාලන පක්ෂ නායකයන් ද මුණ ගැසීමට නියමිත බව වාර්තා වේ.

ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ ලංකා සංචාරයේ දී, දහතුන්වන සංශෝධනය පිළිබදවද රජය සමග සාකච්ඡුා කිරීමට නියමිත බව පැවසේ.

රජයේ ඇතැම් ඇමතිවරු දහතුන්වන සංශෝධනය අහෝසි කළ යුතු බවට යෝජනා කර ඇති අතර, තවත් අමාත්‍යවරු පවසා ඇත්තේ, දහතුන සම්පූර්ණයෙන්ම බලාත්මක කළ යුතු බවයි.
ඬේලි මිරර් ඇසුරෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

thirteen + seventeen =