ඉන්දීය ලෙජෙන්ඩ්ස් අවසන් මහා තරගය ජය ගනී..!.

0
264
- Advertisement -

ඉන්දීය ලෙජෙන්ඩ්ස් අවසන් මහා තරගය ජය ගනී..!

රෝඞ් සේෆ්ටි – කුසලාන අවසන් මහා තරගයෙන් ශ‍්‍රී ලංකා ලෙජෙන්ඞ්ස් පරදා ජය ගැනීමට ඉන්දීය ලෙජෙන්ඞ්ස් කණ්ඩායම සමත් විය.

මුළින් පන්දුවට පහර දුන් ඉන්දීය ලෙජෙන්ඞ්ස් කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුළු හතරක් දැවී ලකුණු 181 ක් ලබා ගත්තේ ය.

පිළිතුරු ඉනිම ක‍්‍රීඩා කළ ශ‍්‍රී ලංකා ලෙජෙන්ඞ්ස් කණ්ඩායමට ලබාගත හැකි වූ වේ ලකුණු 167 ක් පමණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

fifteen − thirteen =