ඉන්දීය රජය; ජනාධිපති, අගමැති, කැබිනට් මණ්ඩලය සහ මන්ත‍්‍රී වරුන්ගේ වැටුප 30%කින් කපා දමයි.

0
590
- Advertisement -

කොරෝනා වසංගතයත් සමග රටේ ආර්ථිකය දැඩි අර්බුදයකට ඇද වැටීමත්, ජනතාවට සහන ලබා දීම සදහා වැඩියෙන් මුදල් වෙන් කිරීමට අවශ්‍යව තිබීමත් යන හේතුමත, ජනාධිපතිවරයාගේ සිට පහළට – පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා දක්වා සියළු දෙනාගේ වැටුප් 30% කින් කපා දැමීමට ඉන්දීය රජය තීරණය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

twenty + five =