ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට ප්‍රහාරයක්.

0
72
- Advertisement -

ලංඩනයේ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයක් ප්‍රහාරයක් එල්ල වී තිබේ.

ප්‍රහාරය එල්ල කර තිබෙන්නේ, ලංඩනයේ සිටින පාකිස්තාන ජාතිකයන් විසිනි.

මුස්ලිම් ජාතිකයන් බහුතරයක් ජීවත් වන කාශ්මීර ප්‍රාන්තය, ඉන්දීය රජය මධ්‍යම ආණ්ඩුවට පවරා ගැනීමට එරෙහිව, ලංඩනයේ පුරවැසිභාවය ලබා සිටින පාකිස්තාන ජාතිකයන් දින කිහිපයක සිට උද්ඝෝෂණ පවත්වයි.

මෙම උද්ඝෝෂණ සඳහා බි්‍රතාන්‍ය ලේබර් පක්ෂයේ සහායද ලැබී තිබේ.

කෙසේ වෙතත්, ලංඩනයේ ජීවත් වන ඉන්දීය ජාතිකයන්, මෙම උද්ඝෝෂණයන්ට එරෙහිව ප්‍රති උද්ඝෝෂණ පැවැත්වීම සඳහා මෙතෙක් පාරට බැස නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

two × three =