පාකිස්ථාන රජය විසින් පහුගිය සිකුරාදා (මාර්තු 01) නිදහස් කළ ඉන්දීය ගුවන් නියමුවා අභිනන්දන් වර්දමන්ගෙ රැවුල් මෝස්තරය මේ වන විට ඉන්දිය තරුණයින් විශාල පිරිසක් අතර බෙහෙවින් ජනප්‍රිය වී ඇත.
අභිනන්දන් වර්දමන් ඉන්දීයානු සමාජ මාධ්‍ය ජාලා වල ජනප්‍රිය වීමත් සමග බොහො ඉන්දීය වැසියන් පැවසුවේ “ඔහුගේ රැවුල නිර්භීතත්වයී සලකුණක්” බවටයි.
අභිනන්දන්ගෙ රැවුල් මෝස්තරය ඉන්දියාවේ ප්‍රසිද්ධ සමාගම් වල ප්‍රචාරණ කටයුතු සදහා ද යොදාගෙන ඇත.
#Amul Mooch: To Abhinandan from Amul! pic.twitter.com/NAG3zNMlIL
— Amul.coop (@Amul_Coop) March 2, 2019