ඉන්දියාව තුළ වසංගතයේ ක්ෂණික වර්ධනයක්..! සචින්ටත් වෛරසය ආසාදනය වේ..!

0
342
- Advertisement -

ඉන්දියාව තුළ වසංගතයේ ක්ෂණික වර්ධනයක්..! සචින්ටත් වෛරසය ආසාදනය වේ..!

ඉන්දියාව තුළ කොරෝනා වසංගතයේ ක්ෂණික වර්ධනයක් වාර්තා වී තිබේ. ඊයේ දිනය තුළ පමණක්, අළුත් ආසාදිතයන් 62,258 දෙනෙකු හදුනාගෙන තිබේ.

මේ අතර, සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුර්කාර් ට ද වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් පුවත් වාර්තා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

13 + 6 =