ඉන්දියාවේ සෑම මිනිත්තු අටකට ම දරුවෙකු අතුරුදන් වේ.

0
601
- Advertisement -

ඉන්දියාව තුළ, සෑම මිනිත්තු අටකටම දරුවෙකු අතුරුදන්වන බව වාර්තා වේ. මෙසේ පැහැර ගන්නා දරුවන්, මෙහෙකාර සේවයට සහ ළමා ලිංගික ශ‍්‍රමිකයන් ලෙස අලෙවියට යොදා ගන්නා බව පැවසේ.

පුදුමය වන්නේ, මේ තරම් දරුණු ව්‍යසනයක් සම්බන්ධයෙන් එරට මාධ්‍ය වැඩි උනන්දුවක් නොදැක්වීම යි. එමෙන්ම, දේශපාලන සංවාදවලදීම මෙකි කාරණය සාකච්ඡුාවට ලක් නොවන බව පැවසේ.

බීබීසී සේවයට සම්බන්ධ රාජිනී වෛද්‍යනාදන් නම් මාධ්‍යවේදිනිය මේ සම්බන්ධයෙන් කරන ලද වාර්තා වැඩසටහනක දිගුව පහත දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

fourteen − 2 =