ඉන්දියාවේ රෝහලක දැඩි සත්කාර ඒකකයක් ගිනි ගනී. කොරෝනා ආසාදිතයන් 13 දෙනෙක් පිළිස්සී මිය යති.

0
502
- Advertisement -

ඉන්දියාවේ රෝහලක දැඩි සත්කාර ඒකකයක් ගිනි ගනී. කොරෝනා ආසාදිතයන් 13 දෙනෙක් පිළිස්සී මිය යති.


ඉන්දියාවේ මහාරාෂ්ඨ ප‍්‍රදේශයේ රෝහලක දැඩි සත්කාර ඒකකයක ඇති වූ ගින්නකින්, එහි ප‍්‍රතිකාර ලබමින් සිටි කොරෝනා ආසාදිතයන් 13 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් පුවත් වාර්තා කරයි.

අදාල රෝහලේ, කොරෝනා ආසාදිතයන් 90 දෙනෙකු පමණ ප‍්‍රතිකාර ලබමින් සිටි බව පැවසේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

fifteen + 1 =