ඉන්දියාවේ ගිහින්; එන ගමන් කහත් අරන් ආව පිරිසක් කටුනායක ගුවන්තොටුපලේ රදවා ගනී.

0
123
- Advertisement -

ඉන්දියාවේ ගිහින්;
එන ගමන් කහත් අරන් ආව පිරිසක්
කටුනායක ගුවන්තොටුපලේ රදවා ගනී.

සංචාරය සදහා ඉන්දියාවට ගොස් නැවත මෙරටට පැමිණීමේ දී, ආනයනය තහනම් කර තිබෙන කහ සහ කරදමුංග රැුගෙන ආ මගීන් 29 දෙනෙකු කටුනායක ගුවන්තොටුපළේ රදවාගෙන සිටින බව වාර්තා වේ.

ගුවන් තොටුපලේ රදවාගෙන සිටින අදාල පුද්ගලයන් කහ කිලෝ ග‍්‍රෑම් 472 ක් සහ කරදමුංග කිලෝග‍්‍රෑම් 350 ක් මෙරටට ගෙනැවිත් ඇති බවයි පැවසෙන්නේ.

ඔහුන් රැුගෙන ආ අදාල ද්‍රව්‍ය ප‍්‍රමාණයේ වටිනාකම රුපියල් මිලියන 4 කට ආසන්නය.

කෙටි සංචාරයක් සදහා ඉන්දියාවට ගොස් ආපසු එන ගමනේ දී මෙකී අපනයන තහනම් කර තිබෙන ද්‍රව්‍ය ගෙන ඒමේ ජාවාරමක් මේ වන විට රට තුළ කි‍්‍රයාත්මක වෙමින් තිබෙන්නේ යැයි සැක පළ වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one × 2 =