ඉන්දියාවේ ඛේදවාචකය; යමුනා නදියේ දුසිම් ගණනින් මළ මිනී පාවෙයි. කොරෝනාවෙන් මිය ගිය පිරිස් බවට සැකයක්.

0
1056
- Advertisement -

ඉන්දියාවේ ඛේදවාචකය;
යමුනා නදියේ දුසිම් ගණනින් මළ මිනී පාවෙයි.
කොරෝනාවෙන් මිය ගිය පිරිස් බවට සැකයක්.

ඉන්දියාවේ උත්තර් ප‍්‍රදේශ් ප‍්‍රාන්තයේ හමිර්පූර් දිස්ත‍්‍රික්කයේ ජීවත් වන ජනයා, දුසිම් ගණනින් මළමිනී යමුනා නදියේ පාවෙන අයුරු නිරීක්ෂණය කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මෙම මෘතදේහ, කොරෝනා වසංගතයට ගොදුරු ව මියගිය පුද්ගලයන්ගේ බවට සැක කරන බවද පැවසේ.

කොරෝනා ආසාදනයෙන් මිය යන පුද්ගලයන්ගේ මෘතදේහ ආදාහනය කිරීමට තරම් ප‍්‍රමාණවත් ඉඩකඩ මදිවීම නිසා මෙවැනි තත්ත්වයක් උදා වී ඇති බවට සැක කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

15 + twenty =