ඉන්දියාවට,රුසියාවට,චීයට ට්‍රම්ප්ගෙන් දොස්

0
369
- Advertisement -
Share

ඇමරිකානු ජනාදිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා බ්‍රිතාන්‍යයේ අයි.ටි.වී. නලිකාව සමග සම්මුඛ සාකච්චාවක්ට එක් වෙමින් ප්‍රකාශ කර සිටියේ ඉන්දියාව චීනය රුසියාව ආර්ථිකමය වශයෙන් ශක්තිමත් රටවල් බවත් එයින් ද චීනය ඉදියරියෙන් සිටින නමුත් පරිසරය ගැන කිසිදු තැකීමක් නැති අතර පරිසර දූශනයට පිලියම් සොයන්නට උනාන්දුවක් නැති බවත් ය.
චාල්ස් කුමරු හා මම පරිසර දූෂනය හා ගෝලීය උණුසුම ඉහළ යෑම සම්බන්ධයෙන් සාකච්චා කලා.චාර්ල්ස් කුමරු සැබවින්ම පරිසරය ගැන කපවී කටයුතු කරන කෙනෙක්. මම නොදන්නා දේ ඔහු මට කියා දුන්නා යනුවෙන්ද, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වඩිදුරටත් කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

10 + twelve =