ඉන්දියානු ප‍්‍රභේදය මෙරටින් ද වාර්තා වේ.

0
361
- Advertisement -

ඉන්දියානු ප‍්‍රභේදය මෙරටින් ද වාර්තා වේ.


මේ වන විට ඉන්දියාව තුළ ව්‍යාප්ත වෙමින් පවතින, වඩාත් වේගයෙන් පැතිරෙන කොරෝනා නව ප‍්‍රභේදය මෙරටින් ද හමු වී ඇති බව වාර්තා වේ.

ඉන්දියාව තුළ ව්‍යාප්ත වන ප‍්‍රභේදය B.1.617 ලෙස හදුනාගෙන තිබේ.

මීට අමතරව මේ වන විට දකුණු අප‍්‍රිකාව තුළ ව්‍යාප්ත වෙමින් පවතින  B.1.351 නම් ප‍්‍රභේදය ආසාදනය වී තිබෙන රෝගියෙකුද මෙරටින් වාර්තා වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

14 − 9 =