ඉදිරි දින කිහිපයේ කාලගුණය වෙනස් වෙයි.

0
722
- Advertisement -

දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වයේ තරමක වැඩි වීමක් හෙට (28) දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

බස්නාහිර, මධ්‍යම,සබරගමුව, දකුණු සහවයඹ පළාත්වලවැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි වාර්තා වන්නේ.

ඌව පළාතේත් අම්පාරසහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසුව වැසිහෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව සඳහන්.