ඉදිරි දිනවල දී ආසාදිතයන්ගේ අඩුවීමක් බලාපොරොත්තු විය හැකිය.

0
275
- Advertisement -
Share

දැනට කොරෝනා ආසාදිතයන් ලෙස වාර්තා වන පුද්ගලයන්ගෙන් වැඩි දෙනෙකු නාවික හමුදා සෙබළුන් බැවින්, ඔවුන් සම්බන්ධයෙන් නිරෝධායන කි‍්‍රයාවලිය සාර්ථකව දියත් වීමත් සමග, ඉදිරි දින කිහිපයේ දී, මෙරටින් වාර්තාවන කොරෝනා වෛරසය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව අඩුවිය හැකි බව, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ මහතා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

three − 2 =