‘ඉදිරියේ අවදානම ඉහළයි. ද්විත්ව පුරවැසියෝ පැනගනිති.’ සමන් රත්නප‍්‍රිය

0
569
- Advertisement -

‘ඉදිරියේ අවදානම ඉහළයි.
ද්විත්ව පුරවැසියෝ පැනගනිති.’
සමන් රත්නප‍්‍රිය


ඉදිරි සති කිහිපය තුළ ශ‍්‍රී ලංකාව කොරෝනා අවදානම ඉහළ අගයක් ගන්නා රටක් බවට පත්වීමට නියමිත බව ජාත්‍යන්තර සමීක්ෂණ ආයතන මගින් අනතුරු හැගවීමත් සමග – මෙරට තුළ සිටින ධනපතියන් සහ ද්විත්ව පුරවැසියන් රට හැර යාමට පටන් ගෙන ඇති බව සමන් රත්නප‍්‍රිය මහතා පවසයි.
මේ වන විටත් එවැනි තත්ත්වයක් උදා වී තිබෙන ඔහු තහවුරු කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

nineteen − 9 =