ඉතාලියේ සිට පැමිණි දෙදෙනාට කොරෝනා නෑ.

0
515
- Advertisement -

අංගොඩ අයි.ඞී.එච්. රෝහලට ඇතුල් කර සිටින, ඉතාලියේ සිට පැමිණි උණ රෝගීන් දෙදෙනාට, කොරෝනා වෛරසය ආසාදනය වී නැති බව තහවුරු වි ඇති බව වාර්තා වේ.

චීනයේ ිසිට මෙන්ම, කොරෝනා වෛරසය ආසාදය වූවන්ගේ සංඛ්‍යාව ඉතාමත්ම ඉහළ අගයක් ගන්නා දකුණු කොරියාව සහ ඉතාලියේ සිට ලංකාවට පැමිණෙන සියළුම ගුවන් මගීන්, දැඩි පරීක්ෂාවකට ලක් කරන බව ද පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 × three =