ඉතාලියේ මරණ 10,000 ඉක්මවයි.

0
592
- Advertisement -

කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා ඉතාලියේ මිය ගිය සංඛ්‍යාව දස දහස ඉක්මවා තිබේ.

ගෙවුණු පැය විසි හතර තුළ පමණක් ඉතාලියෙන් වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 889 කි. ඒ අනුව මෙතෙක් ඉතාලිය තුළ වාර්තා වී ඇති මුළු මරණ සංඛ්‍යාව 10,023 කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

twenty − eight =