ඉතාලියේ මරණ සංඛ්‍යාව චිනයේ මෙතෙක් වාර්තා වූ මුළු මරණ සංඛ්‍යාව අභිබවා යයි..!

0
550
- Advertisement -

කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා, ඉතාලියේ මියගිය ගණන මේ වන විට 3405 දක්වා ඉහල ගොස් තිබේ.

එය, මෙතෙක් රෝගය මුලින්ම ව්‍යාප්ත වූ චීනය තුළ එදා සිට මේ දක්වා වාර්තා වූ මරණ සංඛ්‍යාවට වඩා වැඩි මරණ සංඛ්‍යාවකි.

මේ දක්වා චීනයෙන් වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 3245 කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

15 + one =