ඉතාලියේ තත්ත්වය බරපතලයි. ඊයේ දිනයට පමණක්, කොරෝනා මරණ 683 යි.

0
611
- Advertisement -

ගෙවුණු පැය විසිහතරක කාලය තුළ කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ඉතාලිය තුළ පුද්ගල මරණ 683 ක් සිදුව තිබේ.

ඒ අනුව, මෙතෙක් කොරෝනා වෛරසය හේතුවෙන් ඉතාලිය තුළ සිදු ව තිබෙන මුළු මරණ සංඛ්‍යාව 7,503 කි.

දැනට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති රෝගීන්ගේ සංඛ්‍යාව 74,386 කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

17 − seven =