ඉතාලියේ ජීවත් වන ශ‍්‍රී ලාංකිකයෙකු හට කොරෝනා වෛරසය ආසාදනය වේ.

0
462
- Advertisement -

ඉතාලියේ සිටින ශ‍්‍රී ලාංකිකයෙකු කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ඉතාලියේ රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.

රට තුළ හෝ රටින් පිටිත සිටින ශ‍්‍රී ලාංකිකයෙකු හට කොරෝනා වෛරසය ආසාදන වූ බවට වාර්තාවන පළමු අවස්ථාව මෙයයි.

ඉතාලිය සහ දකුණු කොරියාව තුළ කොරෝනා වෛරසය සීඝ‍්‍රයෙන් ව්‍යාප්ත වීමේ ප‍්‍රවණතාවක් පසුගිය දිනවල පෙන්නුම් කෙරුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

18 − seven =