ඉතාලියේ, ඊයේ දිනයට පමණක් 627 දෙනෙක් මිය යයි.

0
349
- Advertisement -

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ඊයේ දිනය තුළ පමණක් තමන්ගේ රටේ පුරවැසියන් 627 දෙනෙකු මිය ගොස් බව ඉතාලිය වාර්තා කරයි.

ඒ අනුව, මේ වන විට ඉතාලිය තුළ සිදුව ඇති මුළු මරණ සංඛ්‍යාව 4032 කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

six − one =