ඉටුකම – කෝවිඞ් අරමුදල රුපියල් ලක්ෂ 16,930 දක්වා ඉහළට.

0
270
- Advertisement -

ඉටුකම – කෝවිඞ් අරමුදල
රුපියල් ලක්ෂ 16,930 දක්වා ඉහළට.

ඉටුකම සමාජ ආරක්ෂණ අරමුදල, මේ වන විට රුපියල් ලක්ෂ 16,930 (රුපියල් මිලියන 1693) ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

දෙස් විදෙස් පරිත්‍යාගශීලීන් රැසක් මෙම අරමුදල සදහා දායක වී තිබේ.

මෙම අරමුදල පිළිබදව, පසුගිය දා පාර්ලිමේන්තුවේ දී ප‍්‍රශ්න කෙරුනු අතර, සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය පවසා සිටියේ, ඒ පිළිබදව වෙනත් දිනකදී සම්පූර්ණ වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තමන් සූදානම් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

three × 2 =