ඉක්මනින් පැතිරෙන කොරෝනා නව ප‍්‍රභේදයක්..!. ප‍්‍රංශය; බ‍්‍රසීලය සමග ගුවන් ගමන් නවතා දමයි.

0
361
- Advertisement -

ඉක්මනින් පැතිරෙන කොරෝනා නව ප‍්‍රභේදයක්..! ප‍්‍රංශය; බ‍්‍රසීලය සමග ගුවන් ගමන් නවතා දමයි.


බ‍්‍රසීලයෙන්, නව කොරෝනා ප‍්‍රබේධයක් වාර්තා වී ඇති බැවින්, එරට සමග සියළු ගුවන් ගමන් නවතා දැමූ බව ප‍්‍රංශය පවසයි.

ප‍්‍රංශයේ විශේෂඥ වෛද්‍යවරු රැුසක් දින කිහිපයක සිට මෙම තීරණය ගන්නා ලෙස එරට රජයෙන් ඉල්ලා තිබුණි.

ප‍්‍රංශය තුළ හමුවන කොරෝනා ආසාදිතයන්ගෙන් 06% ක් පමණ, බ‍්‍රසීලයෙන් සහ දකුණු අප‍්‍රිකාවෙන් වාර්තා වන වඩාත් වේගයෙන් ව්‍යාප්ත වන කොරෝනා නව ප‍්‍රබේධය ආසාදනය වූවන් බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

8 − 4 =