ඇෆ්ගනිස්තාන ආරක්ෂක අමාත්‍යංශයට මරාගෙන මැරෙන ප‍්‍රහාරයක්.

0
630
- Advertisement -

ඇෆ්ගනිස්තානයේ කාබූල් නුවර පිහිටි, ආරක්ෂ අමාත්‍යංශයට මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයක් එල්ල වී තිබේ. ප‍්‍රහාරයෙන් හමුදා සෙබළුන් තුන් දෙනෙක් සහ සිවිල් වැසියන් දෙදෙනෙකු මියගොස් තිබේ.

ප‍්‍රහාරයේ වගකීම මේ වනතෙක් කිසිවකු විසින් භාරගෙන නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

2 × four =