ඇෆ්ගන් මුදල් ඇමති සහ ජනපති ගෝඨාභය අතර හමුවක්.

0
385
- Advertisement -

ඇෆ්ගනිස්තාන මුදල අමාත්‍ය මොහොමඞ් හුමායන් කියෝමි, අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වී තිබේ.

ඇෆ්ගන් මුදල් අමාත්‍යවරයා එරට ජනාධිපතිගේ විදෙස් කටයුතු උපදේශකවරයාද වේ.

ජනාධිපතිවරයා සහ ඇෆ්ගන් මුදල් අමාත්‍යවරයා අතර හමුවට, මෙරට ඇෆ්ගන් තානාපතිවරයාද සහභාගී වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

twelve + 3 =