ඇහැලියගොඩින් තවත් ආසාදිතයෙක් හමුවේ.

0
304
- Advertisement -
Share
43 / 100

බ්‍රැන්ඩෙක්ස් ආයතනයට සම්බන්ධව සේවය කල ඇහැලියගොඩ එල්ලාවල ප්‍රදේශයේ පදිංචි තරුණියකට කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් කොළඹ අයි.ඩී.එච් රෝහලට ඇතුළත් කර ඇතිබව සබරගමුව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කංනන්ගර මහතා පැවසීය .

ඇය මිට දින පහකට පමණ පෙර ඇයගේ ඇහැලියගොඩ නිවස වෙත පැමිණ ගොස් ඇති අතර සිදුකල පරීක්ෂණ වලදී ඇයට කොවිඩ් ආසාදනය වී ඇතිබවට තහවුරු වීම හෙතුවෙන් ඇයව කොළඹ අයි.ඩි.එච් රෝහල වෙත ප්‍රතිකාර සදහා යොමුකර ඇතිබවත් ඇයගේ පවුලේ උදවිය නිවාස ස්වයං නිරෝධනයට යොමුකර ඇති බවත් පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කපිල කංනන්ගර මහතා පැවසීය .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

two × 5 =