ඇසුරු කළ අයෙකුට කොරෝනා.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා
ස්වයං නිරෝධායනයට යොමු වේ.
ඔහු සමග ඇසුරු කළ පුද්ගලයෙකු කොරෝනා ආසාදිතයෙකු බව තහවුරු වූ පසුව, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා වන ටෙඩ්රොස් ඇඩනොම්, ස්වයං නිරෝධායනය සදහා යොමු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ වන විට වසංගතය, මිලියන 1.2 කට ආසන්න ජීවිත ප්‍රමාණයක් ගොදුරු කරගෙන තිබේ.