ඇසිඩ් ගහලා මිනීමැරුමක් සිදු කල “කඩයා” කොටු වෙයි.

0
598
- Advertisement -

කඹුරුපිටිය ප්‍රදේශයේ දී ඇසඩ් ප්‍රහාරයක් එල්ල කර මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරි්ම සම්බන්ධයෙන් සැකකරුවකු වු “කඩයා” නමැති පුද්ගලයෙක් කුඩුත් සමග මතුගම පාන්තියේ දී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කඹුරුපිටිය ප්‍රදේශයේ දී මීට මාස කිහිපයකට පෙර ඇසඩ් ගසා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරි්ම පිළිබඳව ප්‍රධාන සැකකරුවකු වු මතුගම යටදොල පදිංචි දේවපුර දුරගේ විරාජ් නිස්සංක නොහොත් “කඩයා” නමැති අය මෙසේ අත්අඩංගුවට පත්ව ඇති අතර එම අවස්ථාවේදී සැකකරු සන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් විස්සක් ද තිබී ඇත.

මෙම සැකකරුට එරෙහිව මතුගම පොලිසියේ ද චෝදනා රැසක් සම්බන්ධයෙන් නිතිමය පියවර ගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

seven + 6 =