ඇල්පිටියේ ඡන්දය හෙට.

0
632
- Advertisement -

ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා මැතිවරණය හෙට පැවැත් වේ.

ඡන්ද දායකයන් 53,384 දෙනෙකු ඡන්දය ප‍්‍රකාශ කිරීම සදහා සුදුසුකම් ලබා තිබේ. මධ්‍යස්ථාන 47 ක දී ඡන්දය ප‍්‍රකාශ කිරීම සිදු වේ. මහජන නියෝජිතයන් 28 දෙනෙකු තෝරා පත් කර ගැනීම සදහා මෙම මැතිවරණය පැවැත් වේ.

ඇල්පිටිය ප‍්‍රාදේශීය සභාවේ බලය ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණ හෙවත් පොහොට්ටු පක්ෂය විසින් දිනාගනු ඇතැයි බොහෝ දෙනා මත පළ කරති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eighteen − three =