ඇමසන් වනේ – ගස්කැපිල්ල..!

0
942
- Advertisement -
Share

සැටලයිට් ඡුායාරූපවලින් පෙන්නුම් කරන ආකාරයට, සෑම මිනිත්තුවකදීම ඇමසන් වනාන්තරයෙන් පාපන්දු පිටියක තරමේ ප‍්‍රමාණයක් එළි පෙහෙළිවන බව වාර්තා වේ. ඇමසන් වනාන්තරය, ලොව විශාලතම වැසි වනාන්තරය ලෙස සැලකේ. ඇමසන් වනාන්තරය එළි කිරීම සඳහා බ‍්‍රසීල රජය සහාය දක්වන බවට චෝදනා එල්ල වී තිබේ. ඇමසන් වනාන්තරයේ ජෛව විවිධත්වයෙන් අනූන වනාන්තරයකි. ස්වදේශීය ඉන්දියානුවන් මිලියනයකට ආසන්න පිරිසක් ඔවුන්ගේ දඩයම් අවශ්‍යතා ඇමසන් වනාන්තරයෙන් සිදු කර ගන්නා බවද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four × two =