ඇමරිකාව සිරකරුවන් මුදාහරියි.

0
632
- Advertisement -

කොරෝනා වෛසරය ආසාදනය වීමේ වැඩි සම්භාවිතාවක් ඇති සිරකරුවන් නිදහස් කර යැවීමට ඇමරිකාව තීරණය කර තිබේ.

ලොස් ඇන්ජලීස්, නිව්යෝර්ක් සහ තවත් නගර කිහිපයකම සිරකරුවන් සිය ගණනක් මේ තත්ත්වය මත මුදාහැර තිබේ.

මේ වන විට ඇමරිකාව තුළ කොරෝනා ආසාදිතයන් 9400 කට වඩා වැඩි පිරිසක් වාර්තා වී ඇති අතර, පුද්ගල මරණ 152 ක් සිදුව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

16 + 8 =